|
2010-2014 |
Mr. බී. ඒ. ආරියදාස මයා |
![]() |
2010 සිට 2014 දක්වා වූ වසර 4ක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
2010 |
බී. ජී. වික්‍රමවංශ මයා |
![]() |
2010 වර්ශය තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
2009-2010 |
ආර්. එම්. ප්‍රේමරත්න මයා |
![]() |
2009 සිට 2010 දක්වා වූ කාල සීමාව තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
2008-2009 |
ඩී. කේ. සිරිපාල මයා |
![]() |
2008 සිට 2009 දක්වා වූ කාල සීමාව තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
2004-2008 |
ජේ. එම්. එම්. රණතුංග මයා |
![]() |
2004 සිට 2008 දක්වා වූ වසර 4ක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කොට තිබෙනවා |
|
2002-2004 |
ඩබ්. ඒ. සෝමදාස වීරසිංහ මයා |
![]() |
2002 සිට 2004 දක්වා වූ වසර 2ක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
2001-2002 |
ආර්. ඒ. ආරියරත්න මයා |
![]() |
2001 වර්ශය සිට 2002 වර්ශය දක්වා මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1989-2001 |
ඒ. ආර්. ධනවර්ධන මයා |
![]() |
1989 වර්ශය සිට 2001 දක්වා වූ වසර 12 ක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කොට ඇත |
|
1989 |
පී. එච්. ඩැනියෙල් මයා |
![]() |
1989 වර්ශය තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1983-1989 |
එස්. පී. විතාරම මයා |
![]() |
1983 සිට 1989 දක්වා වූ වසර 6ක කාලයක් අප පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරමින් අප පාසල නගා සිටුවීමට කටයුතු කොට ඇත |
|
1982-1983 |
ඩබ්. බී. රාමචන්ද්‍ර මයා |
![]() |
1982 සිට 1983 වර්ශය දක්වා වසරක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1982 |
එස්. පී. විතාරම මයා |
![]() |
1982 වර්ශය තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1979-1982 |
ඩබ්. එම්. සේනාරත්න මයා |
![]() |
1979 වර්ශයේ සිට 1983 වර්ශය දක්වා වූ වසර 4ක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1978 |
එස්. ජයකොඩි මයා |
![]() |
1978 වර්ශය තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1978 |
ඩී. එම්. කේ. බී. දසනායක මයා |
![]() |
1978 වර්ශය තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1977 |
ටී. ජී. අභයවර්ධන මයා |
![]() |
1977 වර්ශය තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1977 |
ඩබ්. එම්. පියදාස මයා |
![]() |
1977 වර්ශය තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1965-1977 |
යූ. ආර්. එම්. බන්දුලසේන මයා |
![]() |
1965 වර්ශයේ සිට 1977 වර්ශය දක්වා වසර 12ක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1964-1965 |
එස්. පී. විතාරම මයා |
![]() |
1964 වර්ශයේදී අප පාසලේ විදුහල්පති වශයෙන් තේරී පත් උනු මෙතුමා වසරක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1963-1964 |
වයි. ඩී. බී. කරුණාරත්න මයා |
![]() |
1963 වර්ශයේදී අප පාසලේ විදුහල්පති වශයෙන් තේරී පත් උනු මෙතුමා වසරක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1958-1962 |
ජී. වීරසිංහ මයා |
![]() |
1958 වර්ශයේදී අප පාසලේ විදුහල්පති වශයෙන් තේරී පත්වුනු මෙතුමා 1962 දක්වා වූ වසර 4ක කාලයක් තුල අඔඅ පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1958 |
ඊ. බටුවිට මයා |
![]() |
1958 වර්ශය තුල මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1953-1958 |
කේ. ජී. එල්. සෝමපාල මයා |
![]() |
මෙතුමා 1953 වර්ශයේදී අප පාසලේ විදුහල්පති ධූරය ලබා ගත් අතර 1958 දක්වා මෙතුමා වසර 5ක කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා. |
|
1952-1953 |
ටී. ඒ. ලියනආරච්චි මයා |
![]() |
1952 වර්ශයේ දී අප පසලේ විදුහල්පති ධූරය ලබා ගත් මෙතුමා 1953 වර්ශය දක්වා අප පාසල තුල සේවය කර තිබෙනවා.. |
|
1952 |
බී. ලියනමාන මයා |
![]() |
1952 වර්ශය තුල අප පාසලේ විදුහල්පති වශයෙන් මෙතුමා කටයුතු කර තිබෙනවා |
|
1950-1952 |
ඩබ්. ඩබ්. ඒ. විජයවර්ධන මයා |
![]() |
1950 වර්ශයේ අප පාසලේ විදුහල්පති ධූරය ලබා ගත් මෙතුමා 1952 වර්ශය දක්වා වසර දෙකක සේවා කාලයක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර තිබෙනවා |
|
1950 |
ඩබ්. ජී. විජයවර්ධන මයා |
![]() |
මෙතුමා 1950 වර්ශය තුල අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කොට ඇත |
|
1948-1950 |
එච්. එම්. පී. ගුණවර්ධන මයා |
![]() |
1948 වර්ශයේ සිට 1950 වර්ශය දක්වා වසර 2ක සේවා කාලයක් මෙතුමා අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කර ඇත |
|
1948 |
කේ. එම්. මුදලිහාමි මයා |
![]() |
1948 වර්ශය තුල අප පාසලේ විදුහල්පති වශයෙන් මෙතුමා කටයුතු කර ඇත |
|
1946-1948 |
ඒ. පී. සූරියප්පෙරුම මයා |
![]() |
1946 වර්ශයේදී අප පාසලේ විදුහල්පති ධූරය ලබා ගත් මෙතුමා වසර 2ක් අප පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කොට ඇත. |
|
1941-1945 |
එම්. සී. පෙරේරා මයා |
![]() |
මොහු 1941 වර්ශයේදී අප පාසලේ විදුහල්පති ධූරය ලබා ඇති අතර වසර 3ක සේවා කාලයක් තුල අප පාසල නගා සිටුවීමට මහත් සේ කටයුතු කොට ඇත. |
|
1935-1941 |
ඒ. වර්ණකුලසූරිය මයා |
![]() |
අප පාසලේ දෙවන විදුහල්පති වන මොහු 1935 සිට 1941 දක්වා වසර 6ක කාලයක් අප පාසල තුල සේවය කර ඇත |
|
1926-1934 |
ඒ. එම්. පෙරේරා මයා - ආරම්භක විදුහල්පති |
![]() |
අප පාසලේ ආරම්භක විදුහල් පති වන මොහු වසර 8ක් අප පාසල පවත්ව ගෙන ගොස් ඇති අතර අප පාසලට ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට මෙතුමා පාසලට නායකත්වය දුන්නේය |

