6-11 විෂය සමායෝජක ගූරු භවතුන්
-
ගුරුවරයා විෂය ❈S.R.A.ධනරත්න මිය සිංහල ❈D.S.නන්දසිරි මයා ගණිතය ❈M.S.N.බණ්ඩාර මිය ව්ද්‍යාව ❈D.I.C.M.ධර්මසිරි මයා ඉංග්‍රිසි ❈B.ජවුෆර් මයා දෙමළ ❈P.කුරුවිටගේ මිය භූගෝල විද්‍යාව ❈A.නානායක්කාර මයා ICT [O/L] ❈P.V.S.කරුණතිලක මිය පුරවැසි අධ්‍යාපනය ❈P.G.S.කරුණතිලක මිය ඉතිහාසය ❈L.A.W.ද සිල්වා මයා කෘෂී විද්‍යාව ❈K.ගීනානී අජන්කා මිය චිත්‍ර ❈G.පද්මතිලක මයා නර්ථනය ❈චන්ද්‍රිකා නිලන්ති කුමාරසිංහ මිය සංගීතය ❈G.W.P.රත්නායක මිය නාට්‍ය හා රංග කලාව ❈K.L.සිරිකාන්ති මිය ගෘහ ආර්ථික ව්ද්‍යාව ❈P.Y.S.පතිරණ මිය සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය ❈G.උදය ආසිරි රුවන් මයා විදේශීය භාෂා ❈D.ශාන්තිමාලා මිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යායනය ❈B.A.M.බමුණුසිංහ මිය ප්‍රායෝගික තාක්ෂණය හා කුසලතා
13 වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ❈ ගණිත විෂයධාරාව [Mathematics stream]
- ❈ කලා විෂයධාරව [Arts stream]
- ❈ විද්‍යා විෂයධාරව [Science stream]
- ❈ වාණිජ විෂයධාර [Commerce stream]
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
ගණිත විෂය ධාරාව ✺රසායන විද්‍යාව ✺භෞතික විද්‍යාව ✺සංයුක්ත ගණිතය ✺තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ✺ඉංග්‍රීසි විද්‍යා විෂය ධාරාව ✺රසායන විද්‍යාව ✺භෞතික විද්‍යාව ✺ජීව විද්‍යාව ✺කෘෂිකර්මය ✺ඉංග්‍රීසි වාණිජ විෂය ධාරාව ✺ව්‍යාපාර අධ්‍යයනය ✺ගිණුම්කරණය ✺ආර්ථික විද්‍යාව ✺තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ✺ඉංග්‍රීසි කලා විෂය ධාරාව ✺භාෂාව ✺නාට්‍ය ✺නැටුමි ✺දේශපාලන විද්‍යාව ✺බෞද්ධ ශිෂ්ඨාචාරය ✺කතෝලික ✺බුද්ධාගම ✺දෙමළ ✺ICT ✺සිංහල ✺මාධ්‍ය ✺ඉතිහාසය ✺සංගීතය ✺ඉංග්‍රිසි ✺භූගෝල විද්‍යාව ✺ගෘහ විද්‍යාව උසස් පෙළ විෂය සමායෝජක ගූරු භවතුන්
|
ගුරුවරයා |
විෂය |
| ❈ K.H.B.H.C.ජයතිලක මිය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| ❈ U.K.D.වීරසිංහ මයා | සංයුක්ත ගණිතය |
| ❈ H.M.B.රංගා ධනවර්ධන මිය | භෞතික විද්‍යාව |
| ❈ P.D.ප්‍රියංකා රාජකාරුණා මිය | රසායනික විද්‍යාව |
| ❈ රවීන්ද්‍ර සරත්චන්ද්‍ර කරුණාපාල මයා | රසායනික විද්‍යාව |
| ❈ E.V.P.K.ධර්මසේන මිය | ජීව ව්ද්‍යාව |
| ❈ M.P.P.K.චන්ද්‍රරත්න මිය | කෘෂීකර්මය |
| ❈ ශ්‍රිමාලි ජිනදාස මිය | ආර්ථික විද්‍යාව |
| ❈ G.M.M.K.මැණිකේ මිය | ගිණුම්කරණය |
| ❈ Y.K.A.P.K.ධර්මසේන මිය | සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය |
| ❈ වරුණි ප්‍රභාෂා රත්නායක මිය | නාට්‍ය හා රංග කලාව |
| ❈ ලක්මිණි මිය | චිත්‍ර කලාව |
| ❈ D.S.M.පුෂ්පකුමාර මයා | නර්තනය |
| ❈ G.T.Y.C.රුබේරු මිය | සංගීතය |
| ❈ M.K.ලක්ෂ්මි සිරි කාන්ති මිය | ගෘහ ආර්ථික විද්‍යාව |
| ❈ K.A.P.ජයවික්‍රම මයා | භූගෝල විද්‍යාව |
| ❈ H.P.H.M.තිලකරත්න මයා | ඉතිහාසය |
| ❈ TA.M.C.K.අබේසිංහ මිය | දේශපාලන විද්‍යාව |
| ❈ D.L.S.K.ප්‍රේමවර්ධන මිය | තර්ක ශාස්ත්‍රය |
| ❈ R.W.P.විජේසිංහ මයා | ව්‍යාපාර අධ්‍යනය |
| ❈ ප්‍රසන්න ඉහලගම මයා | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |
| ❈ M.D.M.පතිරත්න මයා | ඉංග්‍රිසි |
| ❈ අසිත නානායක්කාර මයා | සාමාන්‍ය පොදු පරීක්ෂණය |