ශිෂ්‍ය ප්‍රගති වාර්තාව
STUDENT REPORT CARD
ර/ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය(ජාතික පාසල)
R/EHELIYAGODA DHARMAPALA MAHA VIDYALAYA (NATIONAL SCHOOL)
ධර්මපාලයීය දැක්ම
ලක් දෙරණට සිතැති සුපහන් වූ සිතිවිලි පිරි නියමුවන් දැයට දායාද කිරීම
ධර්මපාලයීය මෙහෙවර
දිවි පැවැත්මට යහපත් කල් ක්‍රියා සොයන්නට ඵලදායී අධ්‍යාපන අවස්ථා තුලින් මගහසර විවර කිරීම
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටයට උපදෙස්
1. මෙම වාර්තාව ඔබේ ප්‍රගතිය පිළිබඳ වාර්තා තබන නිල ලේඛනයකි.
2. ශිෂ්‍ය ප්‍රගති වාර්තා පොත අවශ්‍ය ඕනෑම අවස්ථාවක විද්‍යාලයට ඉදිරිපත් කළ යුතුය.
3. චරිත සහති සහ ප්‍රගතිය සම්බන්ධ සහතික නිකුත් කරනුයේ ශිෂ්‍ය ප්‍රගති වාර්තා පොතට අනුවය.
4. කිසිදු අවස්ථාවක මෙහි තබා ඇති සටහන් මැකීම, වෙනස් කිරීම හෝ වෙනයම් සංශෝධනයක් කිරීමට උත්සාහ නොකළ යුතුය.
5. සෑම වර්ෂයක් අවසානයේ ම එම වර්ෂයේ සියලු බාහිර ක්‍රියාකාරකම් හා විශේෂ දක්ෂතා ආදිය සම්බන්ධ වාර්තා අදාල ගුරු මහත්ම මහත්මීන් ලවා ඇතුළත් කොට අත්සන් යොදවා ගත යුතුය.
6. සෑම විභාග ලකුණු වාර්තාවක් ම දෙමාපියන් ලවා අත්සන් කරගත යුතුය.
7. ඔබ කිසියම් වෘත්තීයකට ඇතුළත් වන තුරු මෙම වාර්තාව සුරක්ෂිතව තබා ගත යුතුය.
8. කිසියම් හේතුවක් නිසා මෙය අස්ථාන ගත වුවහොත් වහාම පන්තිභාර ගුරුභවතාට දැනුම් දෙන්න. එවන් අවස්ථාවක නව වාර්තාවක් පිළියෙල කිරීම සිදු කළ හැකි නමුත්, ආසන්න වර්ෂයේ තොරතුරු පමණක් ඇතුළත් කිරීමට සිදුවන බව සලකන්න.
අභිමානවත් ධර්මපාලයීය දරුවෙකු වන ඔබ .......
1. සෑම විටම පාසලේ විධානයන්ට සහ විනය නීතිරීතිවලට අනුකූල වෙමින් විනයගරුක පුද්ගලයෙකු වන්න.
2. පාසලේ ඇති දේපළ සුරක්ෂිත වන අයුරින් කටයුතු කර පොදු දේපළ සුරකින්නෙකු බවට පත් වන්න.
3. දෙගුරුන් වැඩිහිටියන් කෙරෙහි ගෞරවාන්විතව කටයුතු කරමින් රටේ ගෞරවනීය පුද්ගලයෙකු වන්න.
4. පන්ති කාමරයේදී ශාස්ත්‍රීය අධ්‍යාපනය මැනවින් ලබා දැනුමැති පුද්ගලයෙකු බවට පත් වන්න.
5. සෞන්දර්ය, ක්‍රීඩා ආදී සියලු ප්‍රායෝගික ක්‍රියාකාරකම්හි යෙදෙමින් රසඥතාව සහිත නීරෝගී පුද්ගලයෙකු බවට පත් වන්න.
6. ආගමික අධ්‍යාපනයට යොමුවෙමින් සදාචාර සම්පන්න හික්මීමක් සහිත පුද්ගලයෙකු වන්න.
7. දෙමාපියන් ගුරුවරුන් ඔබේ ප්‍රගතිය අපේක්ෂාවෙන් කටයුතු කරන බව තරයේ සිතට ගනිමින් රටට ආදරය කරන අභිමානවත් පුරවැසියකු වන්න.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබද තොරතුරු
ශිෂ්‍ය/ශිෂ්‍යාවගේ නම : ........................................................................................................................................
........................................................................................................................................
උපන්දිනය : ........................................................................................................................................
ඇතුළත්වීමේ අංකය : ........................................................................................................................................
ඇතුළත් වූ දිනය : ........................................................................................................................................
නිවාසය : .........................................................................................................................................
පෞද්ගලික ලිපිනය : ........................................................................................................................................
.........................................................................................................................................
මව/පියා/භාරකරුගේ නම : .........................................................................................................................................
මව/පියා/භාරකරුගේ අත්සන : ........................................................................................................................................
6 ශ්‍රේණිය
වර්ෂය : .....................
|
විෂයය |
පලමු වාර පරීක්ෂණය |
දෙවන වාර පරීක්ෂණය |
තෙවන වාර පරීක්ෂණය |
|||
|
ලකුණු |
සාමාර්ථය |
ලකුණු |
සාමාර්ථය |
ලකුණු |
සාමාර්ථය |
|
| ආගම |
........... |
....................... |
.......... |
....................... |
.......... |
........................ |
|
සිංහල භාෂාව හා සාහිත්‍යය |
........... |
....................... |
.......... |
....................... |
.......... |
........................ |
|
ගණිතය |
.......... |
...................... |
.......... |
....................... |
.......... |
......................... |
|
විද්‍යාව |
.......... |
...................... |
.......... |
....................... |
.......... |
......................... |
|
ඉංග්‍රීසි |
.......... |
...................... |
.......... |
....................... |
.......... |
......................... |
| ඉතිහාසය |
.......... |
...................... |
.......... |
....................... |
.......... |
......................... |
| භූගෝල විද්‍යාව |
.......... |
...................... |
.......... |
....................... |
.......... |
......................... |
|
පුරවැසි අධ්‍යාපනය |
.......... |
...................... |
.......... |
....................... |
......... |
......................... |
| ප්‍රායෝගික තාක්ෂණික කුසලතා |
.......... |
...................... |
.......... |
....................... |
......... |
......................... |
|
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය |
.......... |
...................... |
.......... |
....................... |
......... |
.......................... |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
........... |
...................... |
.......... |
....................... |
......... |
.......................... |
| සෞන්දර්ය |
........... |
...................... |
.......... |
....................... |
......... |
.......................... |
| දෙවන බස |
........... |
...................... |
.......... |
....................... |
......... |
.......................... |
| මුළු ලකුණු |
........... |
...................... |
.......... |
....................... |
......... |
.......................... |
| සාමාන්‍යය |
........... |
..................... |
.......... |
....................... |
......... |
.......................... |
| ලබාගත් ස්ථානය |
........... |
..................... |
.......... |
....................... |
......... |
.......................... |
| පන්තියේ මුළු සිසුන් ගණන |
.................................. |
................................... |
...................................... |
|||
| පන්තිභාර ගුරු සටහන |
.................................. .................................. |
................................... ................................... |
...................................... ......................................
|
|||
| පන්තිභාර ගුරු අත්සන |
.................................. |
................................... |
..................................... |
|||
| මවගේ පියාගේ අත්සන |
.................................. |
................................... |
..................................... |
|||
| විදුහල්පති නිල මුද්‍රාව |
................................... |
.................................. |
..................................... |
|||
A = 100 - 75 B = 74 - 65 C = 64 - 55
S = 54 -35 W = 34 - 0
විෂය සමගාමී/ විෂය බාහිර ක්‍රියාකාරකම්
ශිෂ්‍ය/ශිෂ්‍යාව විසින් සිදු කරන ලද විෂය සමගාමී/විෂය බාහිර ක්‍රියාකාරකම් ආශ්‍රිත ජයග්‍රහණ
සුවිශේෂී අවස්ථා/දැරූ තනතුරු
|
දිනය/ වකවානුව |
විෂය සමගාමී/විෂය බාහිර ක්‍රියාකාරකම්/දැරූ තනතුරු/වගකීම් |
සහතික කරන නිලධාරියාගේ නම/අත්සන/නිල මුද්‍රාව |
|
............................ |
......................................................... |
......................................... |

සැලකිය යුතුයි : විදුහල්පති නිල මුද්‍රාව අත්‍යාවශ්‍ය වේ.
පාසල/ප්‍රජාව වෙනුවෙන් කරන ලද විශේෂ සේවා
|
දිනය |
සේවාව/පරිත්‍යාග |
සහතික කරන නිළධාරියාගේ නම/අත්සන/නිළ මුද්‍රාව |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
11 ශ්‍රේණිය
වර්ෂය : ...................

අ.පො.ස (සා.පෙළ) ප්‍රතිඵල
වර්ෂය :- ............................
විභාග අංකය :- .............................
විෂය සාමාර්තය ඇඟයීම් ලකුණු
- ආගම ..................................... ...............................
- සිංහල භාෂාව හා සාහිත්‍ය ..................................... ................................
- ඉංග්‍රීසි ..................................... ................................
- ගණිතය ...................................... ................................
- විද්‍යාව ...................................... ................................
- ඉතිහාසය ...................................... ................................
- ................................ ..................................... ...............................
- ................................ ..................................... ................................
- ................................ ...................................... ................................
- ................................ ...................................... ................................
....................................
පංතිභාර ගුරුභවතාගේ අත්සන
................................................
විදුහල්පති අත්සන හා නිල මුද්‍රාව
13 ශ්‍රේණිය
වර්ෂය : .....................
|
විෂයය |
පලමු වාර පරීක්ෂණය |
දෙවන වාර පරීක්ෂණය | තෙවන වාර පරීක්ෂණය | |||
|
ලකුණු |
සාමාර්ථය |
ලකුණු |
සාමාර්ථය |
ලකුණු | සාමාර්ථය | |
|
සිංහල |
......... |
.......................... |
.......... |
.......................... |
.......... |
....................... |
|
බෞද්ධ ශිෂ්ඨාචාරය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
දේශපාලන විද්‍යාව |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
ඉතිහාසය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
භුගෝල විද්‍යාව |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
තර්ක ශාස්ත්‍රය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
ගෘහ ආර්ථික විද්‍යාව |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
සන්නි හා මාධ්‍ය අ. |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
සෞන්දර්යය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
ආර්ථික විද්‍යාව |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
කෘෂි විද්‍යාව |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
තොරතුරු තාක්ෂණය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
ගිණුම්කරණය |
......... |
.......................... |
......... |
.......................... |
........ |
....................... |
|
ව්‍යාපාර අධ්‍යයනය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
| රසායන විද්‍යාව |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
භෞතික විද්‍යාව |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
ජීව විද්‍යාව |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
සංයුක්ත ගණිතය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
G.I.T |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
ඉංග්‍රීසි |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
|
පොදු පරීක්ෂණය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
| මුළු ලකුණු |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
| සාමාන්‍යය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
| ලබාගත් ස්ථානය |
......... |
.......................... |
......... |
.......................... |
......... |
....................... |
| පන්තියේ මුළු සිසුන් ගණන |
...................................... |
........................................ |
.................................... |
|||
| පන්තිභාර ගුරු සටහන |
................................... ................................... |
......................................... ......................................... |
................................... ................................... |
|||
| පන්තිභාර ගුරු අත්සන |
................................... |
........................................ |
................................... |
|||
| මවගේ පියාගේ අත්සන |
................................... |
........................................ |
................................... |
|||
| විදුහල්පති නිල මුද්‍රාව |
................................... |
........................................ |
................................... |
|||
A - 100-75 B - 74-65 C - 64-55
S - 54-35 W - 34-0
විෂය සමගාමී/ විෂය බාහිර ක්‍රියාකාරකම්
ශිෂ්‍ය/ශිෂ්‍යාව විසින් සිදු කරන ලද විෂය සමගාමී/විෂය බාහිර ක්‍රියාකාරකම් ආශ්‍රිත ජයග්‍රහණ
සුවිශේෂී අවස්ථා/දැරූ තනතුරු
|
දිනය/ වකවානුව |
විෂය සමගාමී/විෂය බාහිර ක්‍රියාකාරකම්/දැරූ තනතුරු/වගකීම් |
සහතික කරන නිලධාරියාගේ නම/අත්සන/නිල මුද්‍රාව |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
|
............................ |
......................................................... |
......................................... |
සැලකිය යුතුයි : විදුහල්පති නිල මුද්‍රාව අත්‍යාවශ්‍ය වේ.
පාසල/ප්‍රජාව වෙනුවෙන් කරන ලද විශේෂ සේවා
|
දිනය |
සේවාව/පරිත්‍යාග |
සහතික කරන නිළධාරියාගේ නම/අත්සන/නිළ මුද්‍රාව |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
|
................. |
.................................... |
................................. |
ශිෂ්‍ය/ශිෂ්‍යාවට අනාගත වැඩ ලෝකයට යොමුවීම පිළිබඳ
වාර්ෂික වැඩසටහන
|
ශ්‍රේණිය |
සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරන්නේ කවර ක්ෂේත්‍ර සඳහා ද යන්න |
ශ්‍රේණි භාර ගුරුභවතාගේ /නම නිල මුද්‍රාව |
|
6 ශ්‍රේණිය |
........................................................ |
..................................... |
|
7 ශ්‍රේණිය |
........................................................ |
..................................... |
|
8 ශ්‍රේණිය |
........................................................ |
..................................... |
|
9 ශ්‍රේණිය |
........................................................ |
..................................... |
|
10 ශ්‍රේණිය |
........................................................ |
..................................... |
|
11 ශ්‍රේණිය |
........................................................ |
..................................... |
|
12 ශ්‍රේණිය |
........................................................ |
..................................... |
|
13 ශ්‍රේණිය |
........................................................ |
..................................... |
ර/ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය
සංක්ෂිප්ත විනය නීති මාලාව
1. නියමිත නිල ඇඳුමින් සැරසී ඉගෙනුම් ක්‍රියාවලියට සූදානම් උදෑසන 7.15ට පෙර පාසලට පැමිණිය යුතුය.
2. පාසල් කාලය තුල කාලසටහනට අනුකූලව ක්‍රියා කළ යුතුය.
3. ශිෂ්‍යයන් සුදු පැහැති නිල ඇඳුම සහ සුදු පැහැති සපත්තු මේස් පැළඳිය යුතු අතර කොණ්ඩය කොටට කපා තිබිය යුතුය. ශිෂ්‍යාවන් සුදු පැහැති පාසල් නිල ඇඳුම සහ ටයිපටිය, සුදු පැහැති සපත්තු මේස් පැළඳිය යුතුය.
4. සෑම ශිෂ්‍ය ශිෂ්‍යයාවක්ම නිවාසයකට අයිති විය යුතු අතර නිල ඇඳුමේ (ගවුම හෝ කමිසය) සාක්කුවේ දකුණු පස ඉහළ කෙළවරේ ඔබ අයත් නිවාසය ඇතුළත් පාසල් ලාංඡනය තිබිය යුතුය.
5. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සෙරෙප්පු සහ අනවශ්‍ය ආභරණ නොපැළඳිය යුතුය. ජංගම දුරකතන පාසලට රැගෙන ඒමෙන් වැළකිය යුතුය.
6. පාසලෙන් බැහැර කිසිදු ස්ථානයක නිල ඇඳුමින් සැරසී අනවශ්‍ය ලෙස රැඳී නොසිටිය යුතු අතර නිල ඇඳුමින් සැරසී ප්‍රසිද්ධ ස්ථාන වල අනිසි ලෙස නොහැසිරිය යුතුය.
7. විවේක කාලයේදී හැර විධිමත් අවසරයක් රහිතව සිය පන්ති කාමරයෙන් බැහැරව යාම තහනම් ය. අසනීප වූ අවස්ථාවකදී හෝ අත්‍යාවශ්‍ය කාර්යයකදී විධිමත් අවසරය සහිතව භාරකරුවෙකු සමග පාසලෙන් බැහැර යාමේ හැකියාව ඇත.
8. පාසල් කාලය තුළ බාහිර පුද්ගලයන් අවසර නොමැතිව හමුවීම තහනම් ය.
9. පාසලට නොපැමිණි දින වලදී ඊට හේතු සඳහන් කර භාරකරුගේ ලිපියක් ඉදිරිපත් කළ යුතු අතර සතියට වැඩි අසනීප සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
10. අනවශ්‍ය මුදල් පරිහරණය පාසල තුළ තහනම් ය.
11. විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයට ද ශිෂ්‍ය නායක නායිකාවන්ට ද පන්ති නායක නායිකාවන්ට ද පාසල් නීතිරීති වලට ද නිරන්තරයෙන් පක්ෂපාතීත්වය හා ගෞරවාදරය දැක්විය යුතුය.
ජාතික ගීය
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
පාසල් ගීය
සිරිජය සිරිනි දිනේවා
හස රැස පතල කෙරේවා
ඇහැලියගොඩ ධම්පල් විදුහල් මව්
සිරි ජය සිරිනි දිනේවා......
රට දැය පිබිදෙව් සීහ නාමේ
දම්පල් විදුනාමේ
දිරි ගන්වන නිති හද බැති හද රැදි
අමිල අචල නාමේ
සිරි ජය සිරිනි දිනේවා.....
ඔබ ප්‍රිය ඇසුරේ ඔබ ප්‍රිය සෙවනේ
සිප් කිරි බී වැඩෙනා
අපි වෙමු දරුවෝ අපි වෙමු සුරුවෝ
මතු ඔබෙ නම රකිනා.....
ඔබ අප ශක්තිය ළය පුබුදා
අගයා යුක්තිය මානව භක්තිය
ඔබෙ නම රකිමු සදා.......
සිරි ජය සිරිනි දිනේවා...