• (+94) 362258306
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Eheliyagoda Dharmapala M.V.

ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය (ජාතික පාසල)

රත්නපුර කලාපය

  • Register
  • Login
Eheliyagoda Dharmapala M.V.

ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය (ජාතික පාසල)

රත්නපුර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යය සාධනය
    • ඇතුලත් කරගැනීම්
      • සාමාන්‍ය පෙළ ඇතුලත් කරගැනීම
      • උසස් පෙළ ඇතුලත් කරගැනීම
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

 

 
 

2022 නව වසර නව අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි විවිධ දක්ෂතාවයන්ගෙන් මෙන්ම ගුණ නුවණින් පිරිපුන් අනාගත පරම්පරාවක් ගොඩනැගීමට උරදිය හැකි කාය ශක්තිය ඥාණ ශක්තිය ධර්මපාලයියන් වන ඔබ සැමට ලැබේවා යන්න ඉත සිතින් ප්‍රාර්ථනා කරමින් මෙසේ සටහන් තබමි...

ගෙවී ගිය 2021න්, උදා වූ 2022 වසරත් අප නොසිතූ නොපැතූ ලෙසින් ගෝලීය වසංගතයට (Covid -19) මුහුණ දීමට සිදු වී ඇත. ඒ බව ඔබ හොඳින් ඳුනාගෙන ඇත.තම තමන්ගේ සිය ජීවිතය ආරක්ෂා කරගැනීමට මෙන්ම අන් අයගේ ජීවිත ආරක්ෂා කර ගැටුමට කලයුතු පිළිපැදිය යුතු මාර්ර්ගෝපදේශ මගින් ඔබ දැනුවත් වී ඇති නිසා ඒ ගැන යමක් නොකියමි. නමුත් කිසිවෙකුට නොපෙනෙන එම මාරයා ඔබ හමුවට පැමිණිය හැක. ඔබ වටා සිටින දරුවන් හමුවට පැමිණිය හැක. ඉන් ඔබත් ඔබේ පාසලේ දරුවොත් රැකගෙන සිය අධ්‍යාපන පරමාර්ථ, අරමුණු ඉටුකර ගැනීම සඳහා සිය අධ්‍යාපන පරමාර්ථ, අරමුණු ඉටුකර ගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක් කැප කිරීමක් ඔබට දැරීමට සිදු වී ඇත. ගෙවී ගිය වසරේ දී ඔබ කළ කැපකිරීම්, ප්‍රයත්නයන් අගය කරමි. ඒ සියල්ලම ඔබ කළේ රටේ සියලුම සම්පත් වලට වඩා දරු සම්පත අසීමිත වටිනාකමකින් යුක්ත වන බැවිනි. එම අනාගත පරපුර සර්ව සම්පූර්ණ ලෙස සකස්කර ගැනීමට රට ජාතික මෙන්ම අනාගතය ජය ගැනීමේ ඒකායන මාර්ගය අධ්‍යාපනය වන හෙයින් එම ජාතික මෙහෙවර ගොඩ නගන්නට ඔබ හමුවේ පවතින අභියෝග ජයගන්නට ධර්මපාලයීය මානව සම්පත ඔබට කාය ශක්තිය, ඥාණ ශක්තිය ලැබේවා යන්න නැවතද පතමි,

 අධ්යාපනය වූ කලී පාමූහික වශයෙන් රටකට මෙන්ම පෞද්ගලික වශයෙන් විවිධ පුද්ගලයාගේ පෞරුෂ මෙන්ම අනාගත ඉරණම තීරණය කරන ප්‍රධාන සාධකයකි. පුද්ගලයන් වශයෙන් රටට හා ජාතියට ඉමනත් සේවාවක් සිදු කරන ස පුරුෂයින් මෙන්ම පොදු වශයෙන් ලෝකයේ අභිවර්ධනයට හේතු වූ මහා සභ්‍යත්වයන් නිර්මාණය කරනු ලබන්නේ අධ්‍යාපනය මගිනි. එමෙන්ම මිනිස් චර්යා විසින් මේකාත් රැස්කොට ගෙන සිටින සියලුම දැනුම් සම්භාරයන් ආකල්ප හා චර්යා ආදීන් අනාගත පරම්පරාවට ගෙන යනු ලබන්නේ අධ්‍යාපනය විසිනි. මේ නිසා රටක අන් සියල්ලටම වඩා අධ්‍යාපනය ප්‍රමුඛ වැදගත්කමක් දරයි.

 ලෝකය සතු වටිනාම සමීපක මානව සම්පතයි. රටක සංවර්ධිත ක්‍රියාවලියක ප්‍රධාන සාධකය එම රටේ ප්‍රජාව වන අතර එම සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරය විය. යුතුව ඇත්තේ මානව සංවර්ධනයයි. එම මානව සංවර්ධන ක්‍රියාවලියේ හා විධිමත් අවධිය ලෙස අපට හඳුන්වා දිය හැක්කේ අධ්‍යාපනයයි. දැනුම, කුසලතාව, ආකල්ප, නිර්මාණ ශක්තින් මෙන්ම දිවි පැවැත්මට අවශ්‍ය ආකල්ප හා හුරුපුරුදු ආදිය දරුවා තුළ ගොඩ නැගීමේ ක්‍රියාවලියෙහි වැඩි කාර්යභාරය පැවැරී ඇත්තේ අධ්‍යාපනයටයි.

 

                                                                                  N.M.සුගත් රාජපක්ෂ මයා

                                                                                 (විදුහල්පති)

Eheliyagoda Dharmapala M.V.

ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය (ජාතික පාසල)

රත්නපුර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය R/Eheliyagoda Dharmapala Maha Vidyalaya,Eheliyagoda
  • දුරකථන(+94) 36 2258306
  • ෆැක්ස්(+94) 36 2258306

Supported By

© 2026 Eheliyagoda Dharmapala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk