අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ඇහැලියගොඩ ප්‍රාදේශීය අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඇහැලියගොඩ නගර මධ්‍යයේ පනාවල පාර මංසන්ධියෙන් වම් දෙසට හැරී දෙහිඕවිට මාර්ගයේ මීටර් 200ක් පමණ දුර ගිය තැන වම් පසින් ඉහළ භූමි භාගයක පිහිටා ඇති ර/ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය ප්‍රදේශයේ කැපී පෙනෙන කීර්තිමත් පාසලකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතීයික අංශය යටතේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක වේ. ක්‍රීඩාව අතින් ගත්කල ජයග්‍රහණ පිට පිට ලබා ගනිමින් දියුණුවේ හිනිපෙත්තට ම පත්වන දම්පල් විදු මාතාවගේ වෙබ් අඩවිය සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.





