අප පාසලේ වොලිබෝල් ජයග්‍රහණ
ජාත්‍යන්තර තරග ජයග්‍රහණ හා විස්තර.
2014
- දකුණු ආසියානු වොලිබෝල් තරගාවලිය සදහා අප විද්‍යාලයේ කවීෂා ලක්ශානි පෙරේරා සොයුරිය කණ්ඩායම් නායිකාව ලෙස තායිලන්තයේ සංචාරය කරන ලදී.
- ආසියානු පාසල් කනිශ්ඨ වොලිබෝල් තරගාවලියේ තායිලන්ත සංචාරයට කණ්ඩායම් පුහුණුකරු ලෙස අප විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්‍යය P.S. බණ්ඩාර මහතාද ක්‍රීඩිකාවන් ලෙස කවීෂා ලක්ශානි පෙරේරා සහා චමරි සංජුලා කරුණාසේන සහභාගී විය.
2016
- ආසියාවෙ 18 වන ආසියානු කාන්තා කනිෂ්ඨ වොලිබෝල් තරගාවලිය සදහා
- A.K ශමිලා දුෂාන්තී
- M.C චමලි සංජුලා
- W.A ශෂිකා රවින්දි
යන ශිශ්‍යාවන් ජාතික සංචිතයට තෝරා ගෙන ඇත
2017
- 23 න් පහළ කාන්තා වොලිබොල් කණ්ඩායමේ 2017 ආසියානු කුසලානය සදහා තායිලන්තයට
- කවීෂා ලක්ශානි පෙරේරා
- චමරි සංජුලා
- කරුණාසේනයන සිසුවියන් සහභාගී විය.
2018
- ආසියානු 19 න් පහළ බාලිකා වොලිබෝල් තරගාවලිය.
- ආසියානු වොලිබෝල් සම්මේලනය මෙහෙයනු ලබන වියට්නාමයේ හකොයි නුවර පැවැත්වෙන ආසියානු 19 න් පහළ වොලිබෝල් තරගාවලියට H.කෝසලා සෙව්වන්දි ශිෂ්‍යා සහභාගි විය.
සමස්තලංකා තරග ජයග්‍රහණ.
- 2016 වර්ෂයේ 19 න් පහළ බාලිකා වොලිබෝල් සමස්ථ ලංකා අනුශූරතාවය.
- 2017 වර්ෂයේ 20 න් පහළ බාලිකා වොලිබෝල් සමස්ථ ලංකා අනුශූරතාවය.
කලාප හා පළාත්
- 2017 වර්ෂයේ D.S.I.13න් පහල බාලිකා පළාත් ශුරතාවය.
- 2017 වර්ෂයේ D.S.I.13න් පහල බාලක පළාත් ශුරතාවය.
- 2017 වර්ෂයේ D.S.I.17න් පහල බාලක පළාත් ශුරතාවය.
- 2017 වර්ෂයේ D.S.I.17න් පහල බාලක පළාත් අනුශුරතාවය.
- 2017 වර්ෂයේ D.S.I.16න් පහල බාලිකා පළාත් අනුශුරතාවය.
- 2017 වර්ෂයේ 19න් පහල බාලක පළාත් අනුශුරතාවය.
- 2017 වර්ෂයේ 16න් පහල බාලක කලාප ශුරතාවය.
- 2017 වර්ෂයේ 16න් පහල බාලිකා කලාප ශුරතාවය.
- 2017 වර්ෂයේ 18න් පහල බාලක කලාප ශුරතාවය.
- 2017 වර්ෂයේ 20න් පහල බාලිකා කලාප ශුරතාවය.