1990 වර්ෂයේ සිට අප පාසැලේ නර්තන ජයග්‍රහණ.
-
සමස්ත ලංකා ජයග්‍රහණ.
වර්ෂය |
අංශය |
තරග ශීර්ෂය |
ස්ථානය |
|
1990 |
කනිෂ්ඨ (සමූහ) |
සබරගමු නැටුම් |
ප්‍රථම ස්ථානය |
|
1990 |
කනිෂ්ඨ |
උඩරට ගැමි |
දෙවන ස්ථානය |
|
1996 |
ජේෂ්ඨ (ඒකල-ගැහැණු) |
සබරගමු අනිලා වන්නම |
ප්‍රථම ස්ථානය |
|
1996 |
කනිෂ්ඨ (සමූහ-ගැහැණු) |
සබරගමු තිසරා වන්නම |
ප්‍රථම ස්ථානය |
|
1997 |
ජේෂ්ඨ (ඒකල-ගැහැණු) |
සබරගමු තිසරා වන්නම |
ප්‍රථම ස්ථානය |
|
1998 |
කනිෂ්ඨ (ඒකල-පිරිමි) |
උඩරට තුරගා වන්නම |
ප්‍රථම ස්ථානය |
|
1998 |
ජේෂ්ඨ (ඒකල-ගැහැණු) |
සබරගමු තැබිලි පාලිය |
ප්‍රථම ස්ථානය |
|
1999 |
ජේෂ්ඨ (මිශ්‍ර-සමූහ) |
සබරගමු ආනන්ද වන්නම |
ප්‍රථම ස්ථානය |
|
1999 |
ජේෂ්ඨ (සමූහ-ගැහැණු) |
ගැමි නැටුම් ගොයම් කැපීම |
ප්‍රථම ස්ථානය |
|
1999 |
කනිෂ්ඨ (සමූහ-පිරිමි) |
උඩරට සැවුලා වන්නම |
තෙවන ස්ථානය |
|
2000 |
ජේෂ්ඨ (සමූහ-ගැහැණු) |
සබරගමු යහන දැක්ම |
ප්‍රථම ස්ථානය |
|
2000 |
කනිෂ්ඨ (සමූහ-ගැහැණු) |
සබරගමු ආනන්ද වන්නම |
ප්‍රථම ස්ථානය |
|
2000 |
ජේෂ්ඨ (සමූහ-පිරිමි) |
ගැමි නැටුම් කමත් නර්තනය |
ප්‍රථම ස්ථානය |
|
2001 |
ජේෂ්ඨ (මිශ්‍ර-සමූහ) |
ගැමි නැටුම් ගොයම් කැපීම |
ප්‍රථම ස්ථානය |
|
2001 |
කණිෂ්ඨ |
සබරගමු කිදුරා වන්නම |
ප්‍රථම ස්ථානය |
|
2003 |
ජේෂ්ඨ (සමූහ-ගැහැණු) |
සබරගමු මුන් තාලය |
ප්‍රථම ස්ථානය |
|
2003 |
ජේෂ්ඨ (සමූහ-පිරිමි) |
උඩරට අස්නේ |
දෙවන ස්ථානය |
|
2004 |
ජේෂ්ඨ (සමූහ-පිරිමි) |
සබරගමු ආනන්ධ වන්නම |
ප්‍රථම ස්ථානය |
|
2004 |
ජේෂ්ඨ (මිශ්‍ර-සමූහ) |
සබරගමු යහන් දැක්ම |
ප්‍රථම ස්ථානය |
|
2005 |
කණිෂ්ඨ (සමූහ-පිරිමි) |
සබරගමු කිදුරා වන්නම |
ප්‍රථම ස්ථානය |
|
2005 |
කණිෂ්ඨ (මිශ්‍ර-සමූහ) |
ගැමි නැටුම් කුරක්කන් නර්තනය |
ප්‍රථම (පළාත්) |
|
2006 |
ජේෂ්ඨ (සමූහ-පිරිමි) |
ගැමි නැටුම් උළු ගඩොල් කර්මාන්තය |
ප්‍රථම ස්ථානය |
|
2006 |
කණිෂ්ඨ (සමූහ-ගැහැණු) |
සබරගමු කොවුලා වන්නම |
ප්‍රථම ස්ථානය |
|
2007 |
කනිෂ්ඨ (මිශ්‍ර-සමූහ) |
සබරගමු අනිලා වන්නම |
ප්‍රථම ස්ථානය |
|
2008 |
විවෘත |
ගැමි නැටුම් පන් නෙලීම |
ප්‍රථම ස්ථානය |
|
2008 |
කණිෂ්ඨ (සමූහ-පිරිමි) |
ගැමි නැටුම් පතුරු නර්තනය |
දෙවන ස්ථානය |
|
2009 |
ජේෂ්ඨ (මිශ්‍ර-ගැහැණු) |
ගැමි නැටුම් කුළු මෝල්ගස් |
ප්‍රථම ස්ථානය |
|
2009 |
ජෙෂ්ට (සමූහ-පිරිමි) |
ගැමි නැටුම් බඹර කැපීම |
තෙවන ස්ථානය |
|
2012 |
ජෙෂ්ට (සමූහ-පිරිමි) |
ගැමි නැටුම් පතල් කර්මාන්තය |
දෙවන ස්ථානය |
|
2012 |
ජේෂ්ඨ (මිශ්‍ර-සමූහ) |
ගැමි නැටුම් ගොයම් කැපීම |
දෙවන ස්ථානය |
|
2016 |
ජේෂ්ඨ (සමූහ පිරිමි) |
සබරගමු මිශ්‍ර සමූහ ගුරුගෙදර නර්තනය |
ප්‍රථම ස්ථානය |
|
2016 |
ජේෂ්ඨ (ඒකල-ගැහැණු) |
උඩරට විෂ්ණු සව්දම |
ප්‍රථම ස්ථානය |
|
2017 |
ජේෂ්ඨ (සමූහ-පිරිමි) |
සබරගමු සේරමාන් මඩුපුරය |
දෙවන ස්ථානය |
|
2017 |
කනිෂ්ඨ (සමූහ-පිරිමි) |
ගැමිනැටුම් |
තෙවන ස්ථානය |
|
2018 |
ජේෂ්ඨ (මිශ්‍ර-සමූහ) |
ගැමි නැටුම් මැටි කර්මාන්තය |
ප්‍රථම ස්ථානය (පළාත්) |
|
2018 |
කනිෂ්ඨ (මිශ්‍ර-සමූහ) |
සබරගමු අනිලා වන්නම |
ප්‍රථම ස්ථානය (පළාත්) |
|
2018 |
කනිෂ්ඨ (ඒකල-ගැහැණු) |
උඩරට නෛඅඩි වන්නම |
ප්‍රථම ස්ථානය (පළාත්) |
|
2019 |
කනිෂ්ඨ (මිශ්‍ර-සමූහ) |
සබරගමු තිසරා වන්නම |
ප්‍රථම ස්ථානය |
|
2019 |
කනිෂ්ඨ (ඒකල-ගැහැණු) |
උඩරට කිරලා වන්නම |
දෙවන ස්ථානය |
|
2019 |
ජේෂ්ඨ (පිරිමි-සමූහ) |
ගැමි නැටුම් පතල් කර්මාන්තය |
තෙවන ස්ථානය |