සිංහල භාෂා තරග ජයග්‍රහණ.
සබරගමු පළාත් මධ්‍ය පුස්තකාල සේවා මණ්ඩලය හා මධ්‍යම පුස්තකාලයට වසර 5 ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූනිර්මාණ තරගාවලිය.
M.K.හෂිනි මධුෂානි 11ශ්‍රේණිය කෙටි කතා
සබරගමු පළාත් 2 ස්ථානය.
ඕෂන් රසංග විජේකුමාර 8 ශ්‍රේණිය පද්‍ය රචනා - විශේෂ කුසලතා.
R.H.චමොදී දක්ෂිණා 10 ශ්‍රේණිය පද්‍ය රචනා - විශේෂ කුසලතා.
M.R.කාවින්දි උපේක්ෂා 13 ශ්‍රේණිය පද්‍ය රචනා - විශේෂ කුසලතා.
සිංහල භාෂාව හා සාහිත්‍යය තරග
2022 කලාප ජයග්‍රහණ
P.K. සස්සරනි 11ශ්‍රේණිය පද්‍ය ගායනා-දෙවන ස්ථානය.
E.P. ඔශාන් රසන්ග විජේ කුමාර 10 ශ්‍රේණිය සාහිත්‍ය දැනුම මිනුම - දෙවන ස්ථානය.
L.M. සයුරන්ගි නර්මදා 10 ශ්‍රේණිය කෙටිනාට්‍ය පිටපත් - දෙවන ස්ථානය.
ජාතික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ,
"දිරිය දෝණි" කෙටිකතාව
ජේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය
U.D. චේතනා දුල්මිණී ප්‍රේමරත්න 11-G ශ්‍රේණිය.
"නිවහල් සිතුවිලි උදාර ජීවිතයකට මඟ පාදයි" පද්‍ය රචනා(සදැස්)
ජේෂ්ඨ අංශයේ දෙවන ස්ථානය
K.M. තරුෂි සම්මානි සම්මානී කීර්තිසිංහ.