අප පාසලේ ගුරුවරුන්ගේ විවිධ දක්ෂතා
ගුරු ප්‍රතිභා -2016

ර /ඇහැ /ධර්මපාල මහා විද්‍යාලයීය උසස්පෙළ කලා අංශයේ භූගෝල විද්‍යාව විෂය උගන්වනු ලබන K.A. ප්‍රියරංජන් ගුරු මහතාට 2016 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙහෙයවනු ලබන ගුරු හා විදුහල්පති ප්‍රණාම උළලේදී සබරගමු පළාතේ නිවිතිගල කලාපයේ ර /අයගම ශ්‍රී රාහුල මාධ්‍ය මහා විද්‍යාලයේ (එවකට සේවය කරන ලද පාසල )අ. පො. ස (සා/පෙළ )හා (අපොස උ පෙළ) විභාග ප්‍රතිඵල සමත් ප්‍රතිශතය 100% ලබා ගැනීමේ අනුපමේය සේවයට පිදෙන උපහාරයක් ලෙස රන් පදක්කමක් හා ඇගයීමේ සහතිකයක් පිරිනමන ලදී.
