ර/ඇහැලියගොඩ/ධර්මපාල මහා විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සංගමය 2015 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර ,2019 දී ඇති වූ covid - 19 උවදුර හේතුවෙන් වසර 3 කට ආසන්න කාලයක් සංගමයේ වැඩකටයුතු ක්‍රියාත්මක නොපැවතුන අතර නැවතත් 2022 වර්ෂයේදි සියලු වැඩකටයුතු ආරම්භ කරන ලදී.අප තොරතුරු තාක්ෂණ සංගමය මගින් සිසු නිර්මාණ තරග පැවැත්වීම,ICT සගරා එළි දැක්වීම ,පුහුණු වැඩමුලු පැවැත්වීම ,සිසුන් සම්මන්ත්‍රණ වලට සහභාගි කරවීම ,ICT දිනයක් පැවැත්වීම හා ICT නිර්මාණ අඩංගු ප්‍රදර්ශන කරන ලැබේ.6 සිට 9 වසර දක්වා තොරතුරු තාක්ෂණය හදාරන සියලු සිසුන්ද 10,11,12 13 ICT විශයක් ලෙස හදාරන සියලු සිසුන්ද තොරතුරු තාක්ෂණ සංගමයේ සාමාජිකයින් වේ.සාමාජික සිසුන් 1350කට ආසන්න වේ.
.

මෙහෙයවීම හා අධීක්ෂණය :
K.H.B.H.C. ජයතිලක මිය
ප්‍රසන්න ඉහලගම මයා
A. නානයක්කාර මයා
P.K. නිලන්ත කුමාර
කාරක සභාව :
විදුර මිගාර ( සභාපති )
තිසර ෂෙහාර ( උප සභාපති )
සනෝජ් සිත්මිණ (ලේකම්)
ඉන්ද්‍රජිත් සත්රුවන් (උප ලේකම්)
මිහාර නිම්සත්
සනිල්ක හංසිදු
අශේන් උමිදු
උශීර දීමන්
හිරු ප්‍රභාශ්වර
එරාශ් නිම්සර