ර/ ඇහැ/ ධර්මපාල මහා විද්‍යාලයීය විද්‍යා සංගමය 2014 වර්ෂයේදී ආරම්භ කරන ලදී.විද්‍යා සංගමය මගින් දැනුම මිනුම තරග , වාද විවාද , ක්ෂේත්‍ර චාරිකා වැඩමුලු වෛද්‍ය ප්‍රදර්ශන නිරීක්ෂණයට යාම හා තාරකා විද්‍යා කදවුරු පැවැත් වීම ආදි කටයුතු සිදු කරන ලැබේ.

මෙහෙයවීම හා අධීක්ෂණය :
1. P.D.P. රාජකරුණා මිය
2. M.R.S.කරුණාපාල මයා
3. රංගා ධනවර්ධන මිය
කාරක සභාව
1.E.W.S.හන්සිදු ජයසිංහ ( සභාපති )
2. Y.D.T.K. ප්‍රේමතිලක ( උප සභාපති )
3. L.A.කෞශල්‍ය නයනජිත් ( ලේඛම් )