| පාසල ආරම්භ වූ දිනය | 1926 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1926 |
| ජාතික පාසලක් වූ දිනය | 2021 මැයි 10 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 28091 |
| සංගණන අංකය | 23007 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | ආසන්න වශයෙන් හෙක්ටයාර 1 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | රත්නපුර |
| කොට්ඨාසය | ඇහැලියගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඇහැලියගොඩ |
| ග්‍රාම සේවක වසම | ඇහැලියගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 136 කැන්දන්ගමුව |
| මුළු ශ්‍රේණි ගණන | 06 සිට 13 දක්වා ශ්‍රේණි |
| මුළු පන්ති ගණන | 68 |
| 2022 වන විට මුළු ශීෂ්‍ය ගණන | 2814 |
| 2022 වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 122 |
| පාසලේ වර්ණය | මෙරුන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ