ict සංගමය විසින් පවත්වනු ලබන i - info තරගාවලිය
- ICT CLUB මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මේ දින වල ක්රියාත්මක වෙමින් පවතියි.6 වසර සිට 13 වසර දක්වා ඕනෑම ශිෂ්යකුට මෘදුකාංග ඉදිරිපත් කිරීමේ තරගාවලිය හා ICT සගරාවට නිර්මාණාත්මක ලිපි පල කිරීමට අවස්ථාව සලසා දී ඇත.
- ICT CLUB මගින් සංවිදානය කරනු ලබන මෙම තරගාවලිය මේ දින වල ක්රියාත්මක වෙමින් පවතියි.6 වසර සිට 13 වසර දක්වා ඕනෑම ශිෂ්යකුට සහභාගි විය හැකි අතර තරගාවලිය සදහා POWERPOINT,SOFTWARES,WEB SITES ඉෆ්හිරිපත් කල හැක
